Google Adsense

Google Adsense

ගූගල් ඈඩ්සන්ස් ඇඩ්සන්ස් ( Adsense ) යනු කුමක්ද ? බ්ලොග් අඩවියට ක්ලික් ( Click ) කරවිට කොමිෂන් එකක් . ඇඩ්සෙන්ස් යනු සරල වශයෙන් කිව හොත් අන්තර්ජාලය භාවිතා කරමින් මුදල් ඉපැයිය හැකි තවත් ක්රමයක් පමණයි . නමුත් ඇඩ්සෙන්ස් සියල්ලට වඩා වෙනස් . සංකීර්ණ ජාලයකින් සැදුම්ලත් මෙම පද්ධතිය හරහා ඔබගේ වෙබ් අඩවියට හෝ ඇසට නැරඹීමට පහසු දැන්වීම් ලබා දෙනවා . එම දැන්වීම් යම් අයෙකු ඔබට යම් කිසි මුදල් ප්රමාණයක් ලබා දෙනවා . මෙය ඇත්තෙන්ම ඔවුන්ට ලැබෙන මුළු මුදලින් සුළු කොටසක් ඔබට ලැබෙනවා . මෙම මුදල සමහර විට 0.01 ( ආසන්න වශයෙන් රුපියලක් ) සිට $ 0.50 ( ආසන්න වශයෙන් රුපියල් පණහක මුදලක් ) හෝ ඊටත් වඩා විය හැකියි . ඔබ එමඟින් එකතු කර ගන්නා මුදල් ඩොලර් සියය ( $ 100 ) සම්පූර්ණ වූ පසු චෙක් පතක් මඟින් මුදල් එවනවා . එම මුදල ඔබගේ බැංකු ගිණුමට බැර කර ගැනීමට හැකියි . මෙම ක්රමය භාවිතා කරමින් සමහරක් වෙබ් අඩවි නිර්මාණකරුවන් රුපියල් වලින් පවසනවා නම් මාසයකට ලක්ෂ ගණනින් මුදල් ඉපයනවා .

How to apply for Google Adsense

ඇඩ් සෙන්ස් ගිණුමක් ලබා ගැනීම ඉතාමත් පහසුයි . ඔබට තිබිය යුතු එකම සුදුසුකම වනුයේ වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් තිබීමයි . ඔබේ වෙබ් අඩවිය වැඩි යිටියන් සඳහා පමණක් නම් ඔබගේ වෙබ් අඩවිය ගූගල් ඇඩ්සන්ස් ගිණුමක් සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ . එමෙන්ම ඔබගේ වෙබ් අඩවිය සිංහල අකුරු භාවිතයෙන් සාදා ඇත්නම් , ඔබ ඔබගේ වෙබ් අඩවියේ එය පිළිබඳව සටහනක් යොදන්න . මන්දයත් , ඔවුන් සතුව බොහෝ විට සිංහල අක්ෂර නැති වීමට පුළුවන් . එනිසා ඔවුන්ට ඔබගේ වෙබ් අඩවියේ දැක ගැනීමට ලැබෙන්නේ සිංහල අකුරු වෙනුවට කොටු කිහිපයක් පමණයි . එබැවින් ඔවුන් ඔබගේ ඇඩ්සන්ස් ගිණුම ප්රතික්ෂේප කිරීමට බොහෝ ඉඩ කඩ තිබෙනවා .

Google adsense sinhala
Google adsense screenshot

 

How To make a Web Site?

වෙබ් අඩවියක් නිර්මාණය කරන්නේ කෙ කසේද ? ඇත්තෙන්ම වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට කිසිදු ගාස්තුවක් වැය වන්නේ නැහැ . ඔබට දැන් නොමිලේම වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට පුළුවන් . ඔබ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට නොදන්නේ නම් , ඔබට ඔබේම බ්ලොග් එකක් ආරම්භ කිරීමට පුළුවන් . ඔබගේ බ්ලොග් අඩවිය ආරම්භ කිරීමට http://www.blogspot.com or wix.com වෙත පිවිසෙන්න එමෙන්ම තවත් බොහෝ නොමිලේ වෙබ් ඉඩ සපයන්නා වූ වෙබ් අඩවි තිබෙනවා . ඒවාට පිවිස ඔබගේ නොමිලේ වෙබ් ඉඩ ලබා ගැනීමට හැකියාව තිබෙනවා . වෙබ් ඉඩ ලබා ගත් පසු , ඔබගේ වෙබ් අඩවියට අවම වශයෙන් පිටු 5 ක් වත් ඇතුළත් කරන්න . ඔබ මෙම වෙබ් අඩවිය සාදන්නේ කුමක් සඳහාද යන්න සිතා ගැනීමට අපහසු නම් ඔබ පිළිබඳ ඇතුලත් වෙබ් අඩවියක් නිර්මාණය කරන්න .

How to make a adsense account sinhala
Blogger

How to make a account?

කොහොමද ඈසෙන්ස් අකවුන්ට් එකක් සාදන්නේ .. ? 2.

01. පලමුව ඔබට ජිමේල් අකවුන්ට් එකක් තිබිය යුතුයි

02. Visit googleadsese

03. 3.දෑන් Email හා Password ලබා දි Log වෙන්න

4.දෑන් Form එක නිවැරදිව සම්පුර්න කරන්න .  Submit කරන්න

5.දින 3 ඈතුලත ඔබගේ Gmail ගිනුමට Adsense ගිනුම තහවුරු කර Email එකක් ලැබෙනු ඈත .

× Inquiry support?