Ayurveda

Ayurveda – වර්ෂ 5000 කට අධික කාලයක් සොබාදහමත් සමඟ එක්ව ඉපැරණි ඉන්දීය ආයුර්වේද වට්ටෝරුවලට අනුව සැකසුණු ශාස්ත්‍රයක් ලෙස ‘ ‘ ආයුර්වේද ශාස්ත්‍රය ” හැඳින්විය හැකිය .

‘ ‘ ආයුර්වේදය ’ ’ යන යෙදුම දීර්ඝායුෂ වැඩැවීමට මාර්ගය පෙන්වන ශාස්ත්‍රය ” , ලෙසත් ‘ ‘ නීරෝගීව ජීවත් වීමට මඟ සලසන ක්‍රමය ” ලෙසටත් අර්ථකථනය කළ හැකිය . රෝග ජීවන චක්‍රයේ නොයෙකුත් අත්‍යවශ්‍ය වෙනස්කම් සිදු කර ස්වාභාවික ඖෂධයන් භාවිතා කර රෝග සුව කිරීමටත් , තව දුරටත් වැළඳීමට නොදී ශාරීරික ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීමටත් ආයුර්වේදය ක්‍රියා කරයි . විශ්වයේ පංච මහා බලවේගයන් ලෙස හැඳින්වෙන අහස , පොළව , සුළඟ , ජලය , ගින්දර යන සංරචක තුළට මනුෂ්‍යයා නැමැති ජිවියා ද ඇතුළත් වන බව පාරම්පරික හින්දු දහමේ ඉගැන්වේ .

මෙම පංච මහා බලවේගයන් මිනිසා තුළ පවතින වාත , පිත , සෙම් යන දෝෂ ( ත්‍රිදෝෂ ) කෙරෙහි බලපාන අතර එම දෝෂයන් සූක්ෂමව හඳුනාගෙන ස්වාභාවික ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රතිකාර ලබාදීම ආයුර්වේදය නම් වේ . අසීමිත ඖෂධීය අත්ලෙහෙත් වර්ග ආයුර්වේදයේ ඇති අතර විධිමත් ප්‍රතිකාර දිනපතා හෝ දීර්ඝකාලීනව ලබා දී ශරීර සෞඛ්‍යය ගැන නැවත යථා ත්තවයට පත් කළ හැක .

Shirodara therapy ayurveda ආයුර්වේදය ’ ’ යන යෙදුම දීර්ඝායුෂ වැඩැවීමට මාර්ගය පෙන්වන ශාස්ත්‍රය Ayurveda Sri lanka - Sirovasti

විශ්වාසනීය ප්‍රතිකාරයන්

විශ්වාසනීය ප්‍රතිකාරයන් රුධිර පීඩනය ( Blood pressure ) , අජීර්ණය හේතුවෙන් උදරයේ ඇතිවන ආම්ලික තත්වය ( Acidity in stomach ) , ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග , සෙම් රෝග , ( Respiratoy tract Infection ) , ආසාත්මිකතා , කැස්ස , දියවැඩියාව , ( Diabetes ) , ඉරුවාරදය ( Migraine ) , වකුගඩු ආශ්‍රිත රෝග , යටිපතුල් පැළීම , දණහිස් කැක්කුම , හිසකෙස් ගැලවී යාම ඇතුළු මාරාන්තික රෝග රැසකට ඉපැරණි ආයුර්වේද බෙහෙත් වට්ටෝරු .. කන්තා ඔසප් වීම් ගැටළු , ගැබ් ගැනීමේ අවහිරතා , පුරුෂ ලිංග බෙලහීනතාවය සහ සංසර්ගයේදී ඉක්මනින් ශුක්‍රාණු පිටවීම යනාදී රෝග ලක්ෂණ නිට්ටාවටම සුව කිරීමේ බෙහෙත් වට්ටෝ+

තවද, අතුරු ආබාධවලින් ( Side effects ) ක්‍රමය ආයුවේදය පමණක්ම වේ . රෝගමනාව සුව කරන එකම අගනගරය තොරව පහසුවෙන් ලෙඩ සුව කරන නොයෙකුත් සුව කළ නොහැකි වේදය ආයුර්වේදය යි .
× Inquiry support?